දිපිකාගේ සාර්ථක්වයෙන් ඉහලටම ආපු හේතුව - SHARUK KHAN කියයි

බොලිවුඩයේ කිං ඛාන්ගෙ අත අල්ලගෙන  ඕම් ශාන්ති  ඕම් චිත‍්‍රපටයෙන් බොලිවුඩයට ආපු දීපිකා පාදුකෝන් මේ වන විට සාර්ථකත්වයේ ඉහළටම ආපු නිළියක් වෙලා. මීට අවුරුදු 7කට කලින් තමන්ට හමුවුණ දීපිකා පාදුකෝන්ගෙ සාර්ථකත්වයට හේතුව කැපවීම කියලයි ෂාරුක් කියන්නේ. 
















Comments