පාසල් සිසුවියන් දෙදෙනෙක් කොල්ලෝ එක්ක ලෑලි ගෙයක
මෝදර ප්‍රදේශයේ විදුහලක සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 16වැනි වියේ පසු වු සිසුවියන් දෙදෙනකු පාසල නිම වීමෙන් පසු තම නිවෙස් කරා නොගොස් පෙම්වතුන් දෙදෙනකු සමග හොර රහසේ පැන ගොස් පොලිසියට හසු වී ඇත.
පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා හා තරුණයන් දෙදෙනා පොලිසියට කැඳවා ඔවුන්ගේ දෙමව්පියන් ඉදිරිපිටදී තරයේ අවවාද කොට දෙමව්පියන්ට භාර දී ඇත.මෙම පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන යමින් සිටින සිසුවියන් දෙදෙනා පසුගියදා පාසල නිම වීමෙන් අනතුරුව මෝදර රජමල්වත්ත ප්‍රදේශයේදී තැනක පාසල් නිල ඇඳුම් මාරු කර එම තරුණයන් දෙදෙනා සමග කැලණිය ප්‍රදේශයේ ලෑලි ගෙයක එදින රාත්‍රී ගත කොට තිබෙන බව පොලිසිය පැවසී ය.දෙමව්පියන්ගේ පැමිණිල්ලක් අනුව පොලිසිය එම ශිෂ්‍යාවන් දෙදෙනා පොලිසියට රැගෙන විත් තරයේ අවවාද කොට මෙසේ දෙමව්පියන්ට භාර දී ඇත.මෝදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Comments
Post a Comment