බොරලැස්ගමුවේ ගණිකා නිවාසයක් පොලීසිය වටලයි
බොරලැස්ගමුව - ඇඹිල්ලවත්ත පාරේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සංවිධානාත්මක අපරාධ සහ දූෂණ මර්දන කොට්ඨාශය ඊයේ (24) වටලනු ලැබුවා.
එහි සිටි කාන්තාවන් දස දෙනෙකු සහ කළමනාකාරවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානයක් ලෙසයි එම ස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ. අත්අඩංගුවට ගත් කාන්තාවන් කුරුවිට, වැල්ලවාය, මහරගම, රත්ගම, කරන්දෙනිය සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

Comments
Post a Comment