සරාගී නිලි සනී ලියොන්ගේ අලුත්ම තෑග්ග


හැමෝම දන්නා ජනප්‍රිය සරාගී නිළිය සනි ලියොන් මේ දවස්වල එයාගේ සැමියත් එක්ක නිවාඩුවට ලොස් ඇන්ජලිස් වලට ගිහින් තියෙනවා.




මේ නිවාඩුව ඇයට අමතක නොවන දෙයක් වෙලාලු.ඒ සනීගේ සැමියා ලොව වටිනාම මසෙරාටි මෝටර් රථයක් ඇයට තැඟි කළ නිසාලු.
ඉතාලියේ නිෂ්පාදනය වන මෙම සුඛෝපභෝගී මෝටර් රථය නිසා සනි ලියොන් මේ නිවාඩුව ගොඩක් සතුටෙන් බවයි ආරංචිය.













Comments